Skip to content

ග්‍රාම නිලධාරී මහතුන් වෙනුවෙන් ම නිර්මාණය කල මෙම තොරතුරු පද්ධතිය තුලින් එදිනෙදා රාජකාරි අවස්තාවන්හිදී සිදුවන තොරතුරු සෙවීම් ඇතුලු මූලික තොරතුරු කලමණාකරන කටයුතු පහසුවෙන් කරගැනීමට අවශ්‍ය පදනම සැපයීම

License

Notifications You must be signed in to change notification settings

dataakamutu/Access-Grama-Niladhari

Repository files navigation

Access ග්‍රාම නිලධාරී - ග්‍රාම නිලධාරී මූලික තොරතුරු කළමනාකරණ පද්ධතිය - 1 සංස්කරණය

ග්‍රාම නිලධාරී මහතුන් වෙනුවෙන් ම නිර්මාණය කල මෙම තොරතුරු පද්ධතිය තුලින් එදිනෙදා රාජකාරි අවස්තාවන්හිදී සිදුවන තොරතුරු සෙවීම් ඇතුලු මූලික තොරතුරු කලමණාකරන කටියුතු පහසුවෙන් කරගැනීමට අවශ්‍ය පදනම සැපයීම සදහා GenoTechies විසින් දරන සාමුහික ප්‍රයත්නයකි.

සිංහල, ඉංග්‍රීසි හා දෙමළ සංස්කරණද ඇතුලත් කර ඇත.

මෙම ඇක්සස් පදනම් දත්ත ගබඩාව ඉතා සරලව ග්‍රාම නිලධාරී මහතුන්ගේ මූලික තොරතුරු කළමනාකරණය සඳහා නිර්මාණය කර ඇත.

පරිශීලක සහය (User Documentation)සඳහා පිවිසීම

පද්ධති සහය (System Documentation) සඳහා පිවිසීම

Access Grama Niladhari - Grama Niladhari Information Management System- Version 01

Simple easy to use MS Access database for recording residents, family units and campaign information of Grama Niladhari in Sri Lanka

Documentation and Installation Guide : https://genotechies.github.io/Access-Grama-Niladhari/

This database has Sinhala and English versions. GIMS_EN.accdb GIMS_SI.accdb Select the prefered version and open it using the MS Office Access application.

This database is created by GenoTechies to create simple, lightweight, easy to use and easy to learn solution for Grama Niladhari in Sri Lanka.

පරිශීලක සහය (User Documentation)සඳහා පිවිසීම

පද්ධති සහය (System Documentation) සඳහා පිවිසීම

About

ග්‍රාම නිලධාරී මහතුන් වෙනුවෙන් ම නිර්මාණය කල මෙම තොරතුරු පද්ධතිය තුලින් එදිනෙදා රාජකාරි අවස්තාවන්හිදී සිදුවන තොරතුරු සෙවීම් ඇතුලු මූලික තොරතුරු කලමණාකරන කටයුතු පහසුවෙන් කරගැනීමට අවශ්‍ය පදනම සැපයීම

Topics

Resources

License

Stars

Watchers

Forks

Packages

No packages published

Languages